ගායන ක්ෂේත්‍රයට නවකයෙකු වූ රජිත මධුෂංකගේ අලුත්ම ගීතය වූ "තාම මගේ හුස්ම" ගීතයේ රූප රචනාව පසුගියදා රූපගත කෙරුණි. මහරගම හා පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රූපගත කරනු ලැබු මෙම ගීත රූප රචනාව අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ජනප්‍රිය රූප රචනා රැසක් නිර්මාණය කරනු ලැබූ අජන්ත ඒකනායක විසිනි.
මෙහි ගීතයට ගායනයෙන් දායක වන රජිත මධුෂංක සමගින් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි ෂෙහානි කහඳවල හා ජනප්‍රිය නිරූපිකා සිල්වියා හියුජ් මෙම රූප රචනාවට රංගනයෙන් එක්වී සිටිති. ඔවුන්ට අමතරව කලා අධ්‍යක්ෂණයෙන් මිලින්ද මධුෂික, වේෂ නිරූපණයෙන් චතු වනිගසිංහ උපකරණ සැපයීමෙන් ලසන්ත සඳරුවන්ද දායක වී ඇත. මෙම රූපගත කිරීම එක්දිනක් තුළදී නිර්මාණය කර අවසන් කිරීමද විශේෂත්වයකි.
පහත දැක්වෙන්නේ මෙම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රචාරක පටයයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022





