සිරස සුපර් ස්ටාර් සීසන් 07 ආපු චාමර වීරසිංහ, කපුගේ මහත්තයගේ සිංදු කියපු අන්තෝනි සාමි නොහොත් "බිත්තර ලොරියේ පොඩී" එහෙම කිව්වොත් ගොඩක් අය අඳුර ගනීවි. ඒත් එදා බිත්තර ලොරියේ කම්කරුවෙකු ලෙස වැඩකරපු පොඩී අද නිලූෂන් ඇන්තනී නමින් ගායකයෙකු වෙලා. "දුක අයිතිකාරියේ" ගීතය ඔහුගේ පළමුවැනි ගීත නිර්මාණය වනවා. මෙහි වීඩියෝවේ කටයුතු සිදු කරන්නේ Dream Tym Films එකේ දිලුක පෙරේරා විසිනි. ගොඩක් මහන්සියෙන් සැලසුම් කරල පසුගිය දෙවැනිද ඒ වැඩේට අත ගැහුවා. මීගමුව තමයි Location වලට මූලික කරගත්තෙ. නවක අධ්‍යක්ෂවරයෙකු විදියට Video එක භාරගත්තෙ දිලුක පෙරේරා. එයාගේ පළපුරුද්ද, දක්ෂතාවන්, සිංදුවේ අර්ථය, රසය, සජීවී බව එලෙසින්ම රැකගෙන ලස්සන Video එකක් කර ඇති අපට පැවසුවා.
Artist -Nilushan Anthony
Music - Roshan Wijesiri RM
Lyrics - Upul Dishantha Ranawaka
Video - Diluka Perera @ Dream Tym Films
Locations - Negombo Browns Beach , rajapaksha Park Negombo , Home, Negombo Town
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022





















