ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ලෙස ජනාදරයටපත් මේරියස්න් සංගීත කණ්ඩායමේ නව ගීතයක් ඉදිරියේදී එළිදැක්වීම නියමියතය. වසර 10කට පසුව කණ්ඩායම් සංගීතයත් සමග ගීතයක් එළිදක්වන ගීතයක් ලෙස ඔවුන් මෙම ගීතය හඳුන්වයි. "වංහුං" ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව නිර්මාණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේදීය. රොක් ශෛල්‍යට නැඹුරු ගීතයක් ලෙස නිර්මාණය කර ඇති මෙම ගීතය ඔවුන්ගේ ඉදිරි ප්‍රසංගයන් වලදී දැකගැනීමට අවස්ථාවන්ද ඇත. මෙම ගීතය පද රචනා කර ඇත්තේ සම්පත් ප්‍රනාන්දුපුල්ලිගේ වන අතර, මෙම ගීතය මේරියන්ස් සංගිත කණ්ඩායමේ සියළු සාමාජිකයින් විසින් ගායනා කරනු ලබයි."
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022








