"හිරුද ඈත සදු ද ඈත තරු ද ඈත
එනදු මගේ ලොව අදුරු වි ඈත
යළි හිරු ආවත් යළි සදු ආවත්
යළි තරු ආවත් කිසිදා එළිය නොවේ "
"යලී හිරු ආවත් " රාශි සoගීත කණ්ඩායමේ දෙවනි ගීත රුපරචනයයි. සම්මානනිය " අපි අපි මරා " ගීතයෙන් පසු ඔවුන් විසින් එලිදෑක්වු නවතම ගීත රුප රචනයද සමාජයේ වඩාත් කතා බහට ලක්වන මතෘකාවක් පාදක කරගනිම්න් බිහිවි ඈත. මෙම ගීත රුප රචනය VoicesLANKA ආයතනේ නිෂ්පාදනයක් වන අතර, අධ්‍යක්ෂනය නවීන් පෙරෙරාගෙනි, රුප රචනයේ නිෂ්පාදන දායකත්වය X Genetics ආයතන දරා ඈති අතර, නාලක දලුවත්ත සහ අයේෂා මදුෂානි රoගන දායකත්වයෙන් එක්වේ. අපට එදිනෙදා දකින ගීත රුප රචනයන්ගේ සoකල්පනාවන්ට පරිභාහිරව ගීය සoකල්පනාවන් ගීතයට සහ රුප රචනයට පදනම්වි ඈත. යලි හිරු ආවත් ගීතය ලක්රුවන් මදුෂoකගේ සoගීතමය සoකල්පනාවක් වන අතරම තනුව චන්දිම රොඩ්‍රිගොගෙනි . ගායනයෙන් අපේක්ෂා චන්ද්‍රසේකර, දනුෂ්ක චන්දීමාල් සහ චන්දිම රොඩ්‍රිගො දායකවේ. ගිතයේ පද මලාව සුමුදු ධර්මවර්ධනගෙනි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022






