"ඔබ යන්න දුර යන්න දුර යන්න හිතෙනවානම්
ඔබ එන්න යළි එන්න යළි එන්න හිතේනවානම්
සමුගන්න ඔබ මගෙන් ඔබට මා එපා නම්
සෑනසෙන්නම් මා නෑතත් ඔබ තුටින් නම්"
" ඔබ යන්න දුර යන්න " ගීතය ෂරා ගලප්පතිගේ කුලුදුල් ගීත රූප රචනය වන අතර, ටිෂාන් බදුගේ විසින් එම ගීතයේ සංගීතමය දායකත්වය දක්වා ඇත. ගීතයේ පද රචනය නවීන් පෙරෙරාගෙනි. මෙම ගීතය Voices LANKA ආයතනයේ නිෂ්පාදනයක් වන අතර. ගීතයේ රූප රචනය ජයවර්ධනපුර සරසවිය පාදක කරගනිමින් බිහිවුවකි. ගීත රූප රචනයේ රූප ගත කිරිම් එම සරසවියේදිම සිදුවිම විශේෂත්වයකි. ගීතයේ රූප රචනයට නාලක දලුවත්ත, හංසි හෙට්ටියආරච්චි, සුදර්ෂිකා ධර්මසිංහ සහ ගීහාන් වාජ් රංගන දායකත්වය සපයනු ලබනවා, ගීත රූප රචනයේ අධ්‍යක්ෂනය නවීන් පෙරෙරාගෙන් වන අතර, කැමරාකරනය Voices LANKA ආයතනයේ මහේෂ් කරුණාරත්නගෙනි. සරසවියක තුන්කොන් ආදරයක් ගීත රුපරචනයෙන් කියැවේ.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022






