ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ දීප්ති වීරසූරියගේ නවතම ටෙලි නාට්‍යය වන ‘සියත් තඹර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පසුගියදා (10දා) ඇරඹිණි. සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ රූපවාහිනී රචනයක් සහ නිෂ්පාදනයක් වන මෙය රාවණ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
දයා තෙන්නකෝන්, මානෙල් වානගුරු,ජනක් ප්‍රේමලාල්, අනුරුද්ධිකා පාදුක්කගේ, උදෙනි අල්විස්, නිරෝෂන් විජේසිංහ, තිසුරි යුවනිකා, දමයන්ත පෙරේරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙහි සහාය අධ්‍යක්ෂණය සාලින්ද රත්නායකගෙනි. එන්. වන්නිආරච්චි කැමරාකරණයෙන්ද, උපුල් මායාදුන්නේ නිෂ්පාදන කළමනාකරණයෙන් මේ සඳහා දායක වන අතර, වේශ නිරූපණය ප්‍රියන්ත වන්නිනායකගෙනි. "සියත් තඹර" ඉරන්ද චාමිකගේ කලා අධ්‍යක්ෂණයක් වන අතර, දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස සසංක සුගීෂ්වර කයුතු කරයි.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
































