ඇහැරෙන වෙලාවට ෂූටිං එන නළුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-78හොඳ රංගන ශිල්පියෙක් වෙන්න නම් දක්ෂකම විතරක් තිබිලා මදි, හොඳ විනයකුත් තියෙන්න එපායැ.

ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර, සනත්, ගීතලා අදටත් අපේ මතකයෙන් ඈත් නොවන්නෙ ඔවුන් කැපවීමෙන් වගකීමෙන් තම වෘත්තීමය කටයුතු කරපු නිසයි. හැබැයි අද පරපුර එහෙම නෙවෙයි.

පොඩි දක්ෂකමක් තිබ්බොත් ඇති ඒගොල්ලො පොරවල් වෙන්න හදනවා, පස්සෙ නිෂ්පාදකවරැන්ට, අධ්‍යක්ෂකවරැන්ට වාතයක් වෙනවා.

එහෙම කෙනෙක් වර්තමාන සිනමාවෙත් ඉන්නවලු. උදේ 6ට ෂූටිං පටන් ගන්නවා කියලා කිව්වට එයා සෙට් එකට එන්නෙ එයා ඇහැරෙන වෙලාවට තමයි. ඇහැරෙන්නෙ 9ටද 10ටද, ඒ වෙනකම් අනිත් කට්ටියට බලන් ඉන්න වෙනවලු.

 

DESHAYA