කුමාරගේ ලේවල බ්ලඩ් නැහැලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-25-ent-65

අපි පසුගිය සතියෙ ලිව්වනෙ කුමාර තිරිමාදුර අතිදක්ෂ රංගන ශිල්පියා අර ඉස්පිරිතාලෙ ඇතුළෙ වේගෙන් දුවගෙන ගිය සිද්ධිය. එයා කියලා තිබ්බෙ එයාගෙ නෝනා අසනීපයි කියලනෙ.

පස්සෙ තමයි ඇත්ත කතාව දැන ගන්න ලැබුණෙ රෝහලේ වැඩකරන කෙනෙකුගෙ මාර්ගයෙන්. එයාගෙ නෝනා සනීපෙන් ගෙදරලු හිටියෙ. කුමාර ඉස්පිරිතාලෙ ගිහින් තියෙන්නෙ එයාගෙ ෆුල් බ්ලඩ් ටෙස්ට් එකක් ගන්නලු.

ලේ ටික අරගෙන රිපෝට් එක බලපු දොස්තර ඇස් ලොකු කරලා කුමාරගෙන් ඇහුවලු “කෝ මේ ලේවල බ්ලඩ් නැහැනෙ. වැඩියෙන්ම තියෙන්නෙ ඇල්...”, කුමාර දොස්තරට ඊට වඩා දෙයක් කියන්න දුන්නෙ නැහැලු.

“රෑ පොඩි පාටියකට ගියා ඩොක්ටර් ඒකයි...” කුමාර අහිංසක ලීලාවෙන් කියලා තියෙනවලු.

 

DESHAYA