නත්තල් සීයාට තරු විසිවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-29-ent-78එක්තරා ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙහෙයවන රංගන පාඨමාලාවක් හදාරන තරුණ නව පරපුරේ නළුවෙක්. සැබවින්ම දක්ෂයෙක්. ඒ නිසාම ප්‍රවීණ නළුවාත් ඔහුට හොඳ අනාගතයක් තිබෙන බවට අනාවැකි පළ කර තිබෙනවා. ඔහු දැනට ටෙලිනාට්‍ය කීපයක රංගනයෙන් දායක වන නිසා රංගන පන්තියට එන්නෙ සතියට දවස් දෙකක් විතරයි. ඒ දවස් දෙක නම් අනිවාර්ය කරලා තියෙන්නෙ.

ඔන්න ළඟදි දවසක එක්තරා පෙර පාසල් නත්තල් උත්සවයකට නත්තල් සීයා හැටියට එන්න මේ තරුණ නළුවාට ආරාධනාවක් ලැබිලා. වැඩේට ආස වුණාට එදා හරියටම වැටිලා තිබුණෙ රංගන පන්ති දවසක්. කරන්න දෙයක් නැති නිසාම උදේ පාන්දරින්ම අර ප්‍රවීණ නළුවාට කතා කරලා කිව්වලු, අම්මට ගොඩක් අසනීප නිසා ක්ලාස් එන්න ලැබෙන්නෙ නැහැ කියලා.

 

DESHAYA