මාර ප්‍රයෝග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-15-ent-224ඔන්න කවුරුත් දන්න කියන තරුණ කලා ශිල්පිනියක් ඉන්නවා. ඇයට ඉන්නවා පාට්නර් කෙනෙක්. ඇය යන එන බොහෝ තැන්වලට ඔහුත් යනවා. ඔහු හොඳ, කඩවසම්, ධනවත් ව්‍යාපාරිකයෙක්. ඉන්නෙ හංවැල්ල පැත්තෙයි කියමුකො.

දැන් කොහේ හරි තැනක ක්ෂේත්‍රයේ හිතවතුන් හමුවුණාම ඇයත් ඇගේ සහකරැවා ළඟම අයට හඳුන්වලා දෙනවා. ළඟදී දවසක මේ ව්‍යාපාරිකයා මේ රංගන ශිල්පිනියට කෝල් එකක් දීලා ඇහුවා, දැන් කොහෙද ඉන්නෙ කියලා.

‘මම ගෙදර. ඇයි ඒ?’ ‘එහෙනම් අර අහවල් නිළිය මාව හම්බවෙන්න අපේ ගෙදරට එනවා කිව්වෙ ඔයා එක්ක නෙවෙයිද?’

මේ රංගන ශිල්පිනිය වහාම කැබ් එකක් අරගෙන ඔහුගේ නිවෙසට ගිහින්, විනාඩි 15 ක් ගියේ නැහැල්ලු, අර අහවල් නිළිය එහෙට ආවලු. ‘හා ජෝඩුවම ඉන්නවා කියලා දැනගෙන තමයි මාත් ආවෙ,’ කියලා එයා කිව්වලු.

 

DESHAYA