ස්පා යන්නේ අපි විතරද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-25-ent-66ජනප්‍රිය තරුණ නළුවෙක් දිගටම වැඩ කරන්නෙ මාලඹේ පැත්තෙ ෂූටිං කරන ටෙලි නාට්‍යයකලු. ඔහු අති දක්ෂ නළුවෙක් වගේම අසාධාරණ හමුවේ අනික් අය වෙනුවෙන් පෙනී හිටින කලා ශිල්පියෙක්.

ඔය ෂූටිං කරන තැන ඉඳලා වැඩිදුරක් නැහැ. පොඩි ස්පා එකක් තියෙනවලු. මිනිහා සතියකට දවස් දෙකක් විතර කාටත් හොරා ෆෝන් එකත් ඕෆ් කරගෙන මෙතනට යනවා කීප දෙනෙකුට ආරංචිවෙලා. ඒක ඉතින් එයාගෙ පෞද්ගලික වැඩක්නෙ.

ඔන්න දවසක් ස්පා එකෙන් මෙයා එළියට එනකොටම තවත් ජනප්‍රිය නළුවෙක් එතනට ඇතුළු වෙනවලු.

“ආ කොහොද මචං ආවෙ?”

“යාළුවෙක් හම්බවෙන්න ආවා.” කියලා ඔහු විදුලි වේගයෙන් එතනින් පිටවෙලා.

 

DESHAYA