සූර්යයා යනු කොලිවුඩයේ දැවැන්ත චරිතයක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. එමෙන්ම දෙස්විදෙස් හි ඔහුට ආදරය කරන රසිකයන් බලාපොරොත්තුවෙන් සිටින්නේ ඔහු රංගනයෙන් දායක වන චිත්‍රපටයක් එළිදැක්වෙන්නේ කවදාද යන්නයි. එයට හේතුව වන්නේ ඔහු එක් වසරක් සඳහා රංගනයෙන් දායක වනු ලබන්නේ එක් චිත්‍රපටයක් හෝ දෙකක් සඳහායි. එමෙන්ම පසුගියදා (මැයි 06දා) එළිදැක්වූ ඔහුගේ නවතම චිත්‍රපටය වන "24" චිත්‍රපටය එළිදැක්වූ පළමු දිනයේදී ඉන්දියානු කෝටි 20ක ආදායමක් ඉපැයීය. එහි රංගනයෙන් සමන්තා මෙන්ම නිත්‍යා මෙනන්ද රංගනයෙන් දායක වෙයි. එම චිත්‍රපටය අප රටේ EAP මණ්ඩලයට අයත් සිනමා හල්වල විකාශනය වෙයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
