Walt Disney Pictures සමාගමේ තවත් සුවිශේෂී නිර්මාණයක් වන Alice Through the Looking Glass චිත්‍රපටය මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව මේ වනවිට උදාවී තිබේ. 2010 තිරගත වූ Alice in Wonderland චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වූ මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ජේම්ස් බොබින්ය. Walt Disney Studios විසින් මෙම චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකරනු ලබයි.
මෙය මේ වනවිට EAP මණ්ඩලයේ සිනමාහල් වන වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේද, ජාඇල Cinemx 3D සිනමාහලේද, ගාල්ලේ Queens 3D සිනමාහලේද, Sinexpo 3D සිනමාහලේද, අනුරාධපුරයේ Willmax 3D, රත්නපුර Jothi 3D, කොළඹ 10 Excel 3D සිනමාහලේද තිරගත වෙයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
