පසුගියදා අප්‍රේල් 27 වැනිදා තරංගනී සිනමාහලේ පැවති ප්‍රථම මාධ්‍ය ප්‍රදර්ශනය සමග ක්‍ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක උණුසුම් කතාබහකට ලක්වූ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගමගේ අලුත්ම සිනමා නිර්මාණය "ඇගේ ඇස් අග" පසුගිය 13 වැනි සිකුරාදා සිට ඊගල් ඇතුළු නගරයේ ප්‍රධාන සිනමාහල් රැසක ප්‍රදර්ශනය ඇරඹේ. ප්‍රදර්ශනය දින 25 කට පමණක් සීමාවන "ඇගේ ඇස අග" හඳගමගේ අටවැනි චිත්‍රපටයයි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022

