'Star Trek Beyond' දැන් තිරගත වෙයි

  • 08-08-2016
  • Views 5964


Star Trek චිත්‍රපට මාලාව යනු බොහෝදෙනාගේ අවධානය දිනාගත්තකි. මෙම නාමය යටතේ චිත්‍රපට මෙන්ම රූපවාහිනි කතාමාලාවන්ද නිෂ්පාදනය කෙරුණි. මේ යටතේ චිත්‍රපට 12ක් නිෂ්පාදනය වූ අතර, එහි නවතම චිත්‍රපටය වන Star Trek Beyond පසුගියදා එළිදැක්වුණි. ඇමෙරිකානු ඩොලර් මිලියන 185ක් පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇති මෙය අතර මේ වනවිට ලොව පුරා රටවල් රැසක තිරගතවෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 169.4 ආදායමක් උපයා ඇත. මෙම චිත්‍රපටය EAP මණ්ඩලයේ ඇතැම් සිනමාහල්වල තිරගත වෙයි.