රම්බොඩ දියඇල්ලට ඉහළින් පිහිටි ෆ්‍රොටොෆ්ට් වතුයායට මායිම්ව ඇති රම්බොඩ කඳු පන්තිය අනෙක් පසින් පිදුරුතලාගල රක්ෂිතයට අයත්ය.කඳු මුදුන හෝර්ටන් තැන්න මෙනි තෘණ භූමියකින් වැසී පවතී.රාවණ පුරාවෘත්තයට බැඳී ඇති මෙහි රාවණා විසින් සීතාට ලංකාපුරය පෙන්වීමට ගිය රථ මාර්ගයද සීතාගේ කඳුලු වලින් සෑදී ඇතැයි සැලකෙන නොසිඳෙන දිය උල්පතක්ද ඇතැයි කියවේ.අදටද කඳු මුදුනේ තෘණ පමණක් වැවෙන මාර්ගයක් වැනි කොටසක් දැක ගත හැකි අතර ලෝකාන්තය වැනි බෑවුමකින් කෙලවර වේ.
සටහන සහ ඡායාරූප - අනුරාධ තෙන්නකෝන්
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022





















