Dream Cruises හි පළමු අධි සුඛෝපභෝගී මගී නෞකාව වන ‘Genting Dream’ නෞකාව පසුගිය ඔක්තෝබර් 31 වැනිදා කොළඹ වරයාට සේන්දු විය.
සමාග මේ මෙහෙයුම් කළමනාකාරිත්වයෙන් නෞකාවේ ශ්‍රී ලංකා ආගමනය උත්සවශ්‍රීයෙන් සැමරිණි. සිංගප්පූරැවේ සිට ශ්‍රී ලංකාව හරහා වියට්නාමයට ගොස් එතැනින් නැවතත් හොංකොං හි ගැංෂේ වරායෙන් නෞකාවේ මෙවර සංචාරය අවසන් කිරීමට නියමිතය.
මෙම නෞකාවේ 3400කට සංචාරක අවස්ථාව ලබාදීමට ඉඩ ඇති අතර එම සංචාරක පිරිසට සේවාව ලබාදීම සඳහා 2000ක සේවක මණ්ඩලයක් ද නෞකාව සතු වේ. එසේම ආහාර ලබාගැනීමට රෙස්ටුරන්ට් 35ක්, සුවිසල් සිනමා ශාලාවක්, පිහිනුම් තටාක හා ලොව ප්‍රථම මුහුදු තලයේ පිහිටි ජොනී වෝකර් නිවහනද තට්ටු 18කින් සමන්විත මෙම අසිරිමත් නෞකාව තුළ වේ.
සේයාරූ I සුමුදු
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022

















