ටනුජ් අනවරත්න විසින් නිර්මාණය කරණ ලද ‘හඳ එලියට වෙඩි තියන්න’ වේදකා නාට්‍ය ඔක්තෝබර් මස 28 දින සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදි පැවැත්වේ මෙහි ජනක කුඹුගගේ, වසන්ති රන්වල, ජයනාත් බණ්ඩාර, නදීශානි පේලිආරච්චි යන ශිල්පීන්ගේ රංගනයෙන්ද කපිල පූගලආරච්චි සංගීතයෙන්ද දායකත්වය ලබා දෙයි.වැඩි විස්තර සඳහා 0712300291, 0773155383 ඇමතීමෙන් ලබා ගත හැකිය.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
