මාත්‍රා වාර්ෂික සංස්කෘතික නර්තන උළෙල - Lyceum College


මාත්‍රා 09 නමින් ගැමි අලංකාරය සහ සංස්කෘතික දේ සමග එක්ව නිර්මාණය වන නර්ථන උළෙලක් සංවිධානය කර තිබේ. ප්‍රධාන නර්තන විලාශයන් තුනක් යටතේ මෙම නර්තන උළෙල සංවිධානය කර ඇති අතර, උඩරට, පහතරට සහ සබරගමුව යන නර්තන විලාසිතා වලින් මෙය හැඩවනු ඇත.

මෙය සංවිධානය කරනු ලබන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් වන අතර, මෙය නර්තන උළෙල ලබන මස 08 වැනි දින BMICH හිදී පැවැත්වීමට කටයුතු සූදානම්ව ඇත.

 

related-ARTICAL-video

ලයිසියම් මාත්‍රා වාර්ෂික සංස්කෘතික නර්තන උළෙල