මෙන්න සංගීත් ගේ 'තායි චී' දස්කම්

  • 29-09-2017
  • Views 30843

සංගීත් විජේසූරියගේ ගායනයේ සහ වාදනයේ දක්ෂතා අපි ඇති තරම් දැකලා තියෙනවා. ඒත් සංගීත් සටන් කලාවේ දස්කම් දක්වන්නෙක් කියලා දන්නේ බොහොම ටික දෙනයි. සැප්තැම්බර් 29 වැනිදා BMICH හි පැවති 68 වැනි චීන ජනරජ දින සැමරුම්උත්සවයේ දී ‍‍‍‍‍‍‍ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතු‍ලු  චීන - ශ්‍රී ලංකා අමුත්තන් රැසක් ඉදිරියේ සංගීත් තමන් 'තායි චී' චීන සටන් කලාවේ දක්ෂයෙක් බව පෙන්වූයේ මෙහෙමයි. 

Video - ක්‍රිෂාන් රණසිංහ

1