බ්‍රැඩ් ප්‍රිට්ගෙන් වෙන්වූ ඇන්ජලීනා ජොලී පසුගිය කාලයේ සිය දරුවන් සමග තනිකඩව ගත කළ අතර, පසුගියදා ඇය පෙම්වතියක්ව සිටින බවට ප්‍රසිද්ධ කළේය. ඇයගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ඇමෙරිකානු ගායක අකලාය. 49 වැනි වියෙහි පසුවන ඇන්ජලීනාගේ වර්තමාන පෙම්වතා ඇයට වඩා වසර නමයකින් බාළ වීම විශේෂත්වයකි.
මීට දින කිහිපයකට පෙර ඔවුන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී දකින්නට ලැබුණ අතර, අවස්ථා කිහිපයකදීම නිව්යෝර්ක් හි ජනප්‍රිය අවන්හල ඔවුන් කෝෆි බොමින් සිටිනුද බොහෝ දෙනෙකු දැක ඇත. 2016 වසරේදී බ්‍රැඩ්ගෙන් වෙන්වූ ඇන්ජලීනා අකලා සමගින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර තිබුණේ පසුගිය වසරේදීය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
