ජිගලෝ රිදී තිරයට

  • 18-09-2026

ඔන්න ජිගලොත් ආවා රිදී තිරයට .ජිගලෝ  කියන්නේ පිරිමි ගණීකාවක් ගැන කතාවක් .දකින දකින ගෑනියට වේසාවියක් කියන්න පුරුදු වෙච්ච මිනිස්සු ඉන්න සමාජයක  ගණිකා වෘත්තියෙහි යෙදෙන්නේ ගෑනු විතරයි කියලා හිතාගෙන පාරිශුද්ධ ලීලාවෙන් පිරිමි යෙහෙන් වැජඹෙන සමාජයක ගණිකා වෘත්තියෙහි යෙදෙන පිරිමිත් ඉන්නවා කියලා චිත්‍රපටයකින්  හරි මතක් කරලා දුන්නට කට්ටියටම මික්ක නන්රි කියලා තමයි කියන්න තියෙන්නේ .මොකද ඒ වෘත්තියේ යෙදෙන නළුවන් නිරූපණ ශිල්පීන් වගේම තව හුගාක් දෙනෙක් ඉන්නවා.හැංඟි හොරා සීන් කෝන් එමටයි....

මෙන්න ජිගලෝ තිරයෙන් එහා සහ මෙහා කට්ටිය 

ජිගලෝ  ව්ත්‍රපටයේ රංගන දායකත්වය 

නීටා ප්‍රනාන්දු
රැන්ඩ් සෙනෙව්රත්න
දිල්රුෆා ශානාස්
ජනක කුඹුකගේ
අසංකී ද සිල්වා
සච්න් ලියනගේ
ව්රාජ් පෙරේරා
රුක්ෂානා දිසානායක
මානෙල් වානගුරු
ගීතා කාන්ති ජයකොඩ්
දයාසිරි හෙට්ට්ආරච්ච්
නිශාදී හේමමාලි
ඉලංකා ප්‍රනාන්දු
සෆීකා අලී

කතාව , දෙබස් , තිර රචනය හා අධ්‍යක්ෂණය :- යු.ඒ. පල්ලියගුරු

නිෂ්පාදනය :- සුනිල් ට් ප්‍රනාන්දු  / යු.ඒ. පල්ලියගුරු

කැමරාකරණය :- එච්.ඩ්. ආරියවංශ

සහාය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය :- චාමර මධුසංක

නිෂ්පාදන කළමණාකරු :- දිනේෂ් සංජිව

නළු , නිළි තේරිම් කරණය :- යු.ඒ.පල්ලියගුරු / දිනේෂ් සංජිව

සංස්කරණය / වර්ණ සංයෝජනය / ශබ්ද පරිපාලනය :- ඉසුරු උමංග 

අංග රචනය :- සදමාලි ආරියරත්න

නිශ්චල ජායාරූප ශිල්පින් :- කල්ප මේනක / චාරුක පෙරේරා / අමල් රෝස්

මාධ්‍ය සම්බන්ධ්කරණය :- දිනේෂ් සංජිව