ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ දිෂා පටානි මේ වනවිට ඇමෙරිකානු ටෙලි කතාමාලවකට සම්බන්ධ වී සිටින බව සඳහන් වෙයි. ක්‍රියාදාම දර්ශන ඇතුලත් වෙබ් කතා මාලාවක් වන මෙහි දිෂා සමගින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් තරුවක් වන ටයර්ස් ගිබ්සන්ද රංගනයෙන් දායක වෙයි.
දිෂා මිට පෙර ජැකි චැන්ගේ යෝගා කංග්ෆු චිත්‍රපටයේද රංගනයෙන් දායක වූ අතර, එය ඉතා ඉහළ ජනප්‍රියත්වයක්ද හිමි කරගනු ලැබිය. මේ වනවිට මෙහි රූපගත කිරිම් කටයුතු සඳහා දිෂා මොක්සිවෝ රැඳි සිටින බව සඳහන් වෙයි.

Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
