ශ්‍රී රාම් රාඝවන් අධ්‍යක්ෂණය කළ මේරි ක්‍රිස්මස් චිත්‍රපටය මේ වනවිට සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකිව අසාර්ථක වි ඇත. ජනවාරි 14 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් සොයා ගැනීමට සමත්ව තිබේ.
මෙහි ප්‍රධාන චරිතනිරූපණය කරන්නේ විජේ සේතුපති හා කත්‍රිනා කයිෆ් දෙදෙනාය. ඔවුන් දෙදෙනා සිනමා තිරයේ ප්‍රේක්ෂකයින් හමුවූ පළමු වතාවද මෙය වීම විශේෂත්වයකි. දැනට ලැබෙන ආරංචි මාර්ග නම් මෙම චිත්‍රපටය අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවට එකතු කර ඇති බවයි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
