
විජය දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා ගැන ඉතින් කොච්චර කතා කළත් මදි හිතෙන තරම්......මාරම Lovely couple එකක්
ඒ දෙන්නා විවාහයෙන් පස්සෙ මධුසමය ගත කරන්න තෝරා ගත්ත එක තැනක් තමයි තායිලන්තයේ Koh Samui දූපත ......
මධුසමය අතරෙ එයාලා විනෝදය ට තෝරාගෙන තිබුණේ පිහිනීම ,ටේබල් ටෙනිස් ,ක්‍රීඩා කිරීම හා චිත්‍රපට නැරඹීම
විජය රශ්මිකාට කියන්නෙ My Best Friend කියලා.රශ්මිකා විජය ට කියන්නෙ My Husbend කියලා....
මාසයක් Honymoon කියන්නෙ.........ඇත්තටම ඒකා සුන්දරම අත්දැකීමක්
Trending News
Events
ගින්දර ආදර කතාවක් ගිනියම් යාමය
- 22-05-2026
ලාංකික ටෙලිකලාවට තවත් තරුවක් - තාරුල්යා
- 21-05-2026
රූපහලෙන් දැන් චිත්‍රපට 500ක්
- 21-05-2026
තරු මැද ඇරුණු VENUS CLINIC
- 20-05-2026
