තෙළිඟු සිනමාව තුළ මේ වනවිට තරුණ ආකාර්ශණය වැඩිපුරම දිනාගෙන ඇති නිළිය වන්නේ 21 වැනි වියෙහි පසුවන ශ්‍රීලීලාය. අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපට පහම ඇයගේ සුපර් හිට් ඒවා වි ඇත.
දැනට තෙළිඟු සිනමාවේ වාසනාවන්තම නිළිය වී ඇති ශ්‍රීලීලා මේ දිනවල වසර දෙකකට පසුව සිනමා තිරයේ දකින මහේෂ් බාබුගේ අලුත්ම චිත්‍රපටයේද පෙනී සිටියි. මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 175ක් බව සඳහන් වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
