ජෙනිෆර් ලොෆේස් හා බෙන් ඇෆ්ලොක්ගේ දික් කසාදය මේ වනවිට විභාග වෙමින් තිබේ. එහෙත්, විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනා දැනටත් එකම වහලක් යට එකට ජිවත්වීමය. බොහෝ දෙනෙකු පවසන්නේ ලොෆේස් හා ඇෆ්ලොක් දෙදෙනා සැබැවටම දික්කසාද වීම ප්‍රශ්නාර්ථයක් මතු කරන බවය.
මේ වනවිට ඔවුන් දෙදෙනාට අයත් බේවර් හිල්ස් හි මහ මන්දිරයද විකුණා දැමිමේ ගැටළුවකද සිටියි. එමෙන්ම පාසල් නිවාඩුව අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී ලොෆේස්ගේ මෙන්ම ඇෆ්ලෝක්ගේ දරුවන්ද සමගින් මීට දින කිහිපයකට පෙර විනෝද චාරිකාවක් සඳහාද මොවුන් දෙදෙනා සහභාගි වී සිටිනු දක්නට ලැබුණි.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
