ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති ද රිංග්ස් ඔෆ් ද ෆවර් චිත්‍රපටයේ තුන්වැනි කතා මාලාවක් සඳහා දිග හැරෙන බව එම ව්‍යාපෘතියේ විධායක නිෂ්පාදක චාලට් බ්‍රැන්ඩ්ස්ට්‍රෝම් පවසා ඇත. එය ලබන වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදි නිකුත් කිරීමට හැකි බවද ඔහු පවසයි.
කෙසේ වෙතත්, මුලින් මෙම කතා මාලාව බෙදාහරින ප්‍රයිම් විඩියෝ ආයතනය කතා මාලා තුනක් සඳහා නිෂ්පාදන වියදමක් දැරීමට කැමැත්තක් නොදැක්වූ අතර, පසුව මෙම කතා මාලාව ජනප්‍රිය වීම හේතුවෙන් මෙහි තුන්වැන්නක් දක්වා දිර්ග කරන ලෙස ඔවුන් තමාට දැන්වූ බවද චාලට් මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත.



Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
