මීට දින කිහිපයකට පෙර සිය පිහිනුම් තටාකයේදී මුහුණ දුන් අනතුරක් හේතුවෙන් සිනමා නළු සැක් එෆ්රෝන් රෝහල් ගත කරනු ලැබීය. තරමක් දරුණු ලෙස තුවාල ලැබු ඔහු දින කිහිපයක් නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නටද සිදුවිය.
අනතුරෙන් පසුව ඔහු පසුගිය සැප්තැම්බර් පළමුවැනිදා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවති 81 වැනි වැනීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා සහභාගි වී සිටියහ. අනතුරෙන් පසුව ඔහු ප්‍රසිද්ධියේ සිටි පළමු අවස්ථාවද මෙය විය. මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තමන් මේ වනවිට පුර්ණ සුවයෙන් පසුවන බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
