රජ පෙළපතේ මිළඟ රජකිරුළ හිමි විලියම් කුමරුගේ ආදරණිය බිරිඳ කේට් කුමරි මේ වනවිට ඵිළිකාවකට ගොදුරව සිටියි. උගුරේ කළ සැත්කමකින් පසුව ඇය පිළිකාවකට මුහුණ පා සිටින බව වෛද්‍යවරුන් පවසා ඇත. 42 වැනි වියෙහි පසුවන කේට් කුමරිය පසුගියදා සිය සමාජ පිටු අතරේ විඩියෝවක් ප්‍රසිද්ධ කරමින් තමන් මේ වනවිට පිළිකා රෝගයකට මුහුණදී ඇති බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.
එමෙන්ම ඇය අධිෂ්ඨානශිලිව පවසා ඇත්තේ තමන්ගේ රෝගය වෙනුවෙන් බොහෝ දෙනෙකු සුවය ප්‍රාර්ථනා කරන බවත් ඒ බලයෙන් ඉතා ඉක්මනින් තමාට නැවතත් යථා තත්ත්වයට පත්විය හැකිබවත්ය. කේට් කුමරිය මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ මවක්ද වෙයි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
