
ප්රංශ වේදිකාව හැඩ කළ මේ බොලිවුඩ් නර්තනය ඉදිරිපත් කළේ ප්රංශයේ වෙසෙන ශ්රී ලාංකික චිත්රපට අධ්යක්ෂ ඉසුරු ගුණතිලක අධ්යක්ෂණය කළ ,හොඳම නර්තන චිත්රපටය ඇතුළු සම්මානයන්ගෙන් පිදුම් ලද ශේෂ චිත්රපටයේ රඟපෑ Yohan Jays ගේ Dancing group එකේ කට්ටිය.
France number1 Tv Channel එකේ Dance with star live program එක ට තමයි මේ Dancing Item එක ඉදිරිපත් කළේ.
ප්රංශයේ අතිශය ජනප්රිය රියැලිටි වැඩසටහනක් වන 'Danse avec les stars' හි 15 වැනි අදියරේ අර්ධ අවසන් පූර්ව වටයේදී (quarter-finals) දැකගන්න ලැබුණු අපූරු අවස්ථාවක් තමයි මේ.
මෙහිදී ප්රසිද්ධ ගායිකා Emma සහ ඇයගේ සහායක වෘත්තීය නර්තන ශිල්පී Dorian Rollin, 'Sri Desi Dance' නර්තන කණ්ඩායම සමඟ එක්වී මේ අතිවිශිෂ්ට බොලිවුඩ් නර්තනාංගය ඉදිරිපත් කර තිබුණා. බටහිර රියැලිටි වේදිකාවක් මත අපේ කලාපයේ නර්තන අංගයක් මේ තරම් අලංකාරව සහ සාර්ථකව ඉදිරිපත් වීම ඇත්තටම අපූරු දසුනක්.
Yohan ඔබට සාරවිට සුබ පැතුම්.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
