ඔක්තෝම්බර් 24 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත මාවල් සුපිරි චිත්‍රපටයක් වූ වෙනම් චිත්‍රපටයේ නම වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව වෙනම් තුන්වැනි චිත්‍රපටයේ නම වෙනම් ද ලාස්ට් ඩාන්ස් ලෙස නම් කර ඇත.
මෙය වෙනම් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය ලෙසද නම් කර තිබෙන අතර, චිත්‍රපටයට තවත් මාවල් සුපිරි චරිත කිහිපයක්ද එක්වීමට නියමිතව ඇති බවට තොරතුරු ලැබේ. එමෙන්ම ස්පයිඩර් මෑන් ලෙස ටොම් හෝලන්ඩ්ද වෙනම් තුන්වැන්නෙහි දර්ශන කිහිපයක් සඳහා එකතු වි තිබීම විශේෂත්වයකි.


Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
