ඩූම්ස් ඩේ චිත්‍රපටය හරහා නැවතත් මාවල් චිත්‍රපට සමග එකතු වූ රොබට් ඩවුනි මෙන්ම තවත් සුපිරි ඇවෙන්ජර්ස් තරු කිහිපයක්ද නැවත් මාවල් චිත්‍රපට සමග එක් කර ගැනීමට එම සමාගම සභාපති කෙවින් පේජ් ඇතුළු විධායක මණ්ඩලය මේ වනවිට තිරණය කර ඇතැයි වාර්තා වෙයි. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වර් චිත්‍රපටයේදී තානෝස් හමුවේ මරණයට පත් වූ විෂන් චරිතයද නැවත ඉදිරි ඇවෙන්ජර්ස් චිත්‍රපට සඳහා එක් කර ගැනීමට එම සමාගම තිරණය කර ඇත.
විෂන් ලෙස රඟපෑ පෝල් බෙට්නිද මේ වනවිට ඊට කැමැත්ත පළ කර ඇත. එමෙන්ම වෝන්ඩා ලෙස රඟපෑ එළිසබත් ඕල්සන්ද, ඇවෙන්ජර්ස් ඒජ් අල්ට්‍රෝන් චිත්‍රපටයේ දුෂ්ටයාට රඟපෑ ජේම්ස් ස්පාඩර්ද ඉදිරියේදී ඇවෙන්ජර්ස් චිත්‍රපටවල නැවත දකින්න ලැබෙන බව කෙවින් පේජ් පවසා ඇත.


Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
