පසුගිය වසරේ වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවු සුරූපි නිළි ශ්‍රද්ධා කපූර් සිය පියා වූ සිනමා නළු ශක්ති කපූර් වෙනුවෙන් කෝටි ගණනක් වටිනා තට්ටු නිවසක් මිළඳි ගෙන ඇතැයි වාර්තා වෙයි.
මුම්බායි නගරයේ පිහිටි පිරමාල් මහාලක්ෂ්මි දකුණු කුළුණේ රුපියල් කෝටි 6.24 කට සුඛෝපභෝගී මහල් නිවාසයක් මෙසේ ශ්‍රද්ධා සිය පියා වෙනුවෙන් මිළඳි ගෙන ඇත. මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ පසුගිය ජනවාරි 24 වැනිදා වන අතර, ඔවුන්ගේ නිවස පිහිටා ඇති දිසාවට මුම්බායි මුහුදු වෙරළ මෙන්ම තුරඟ තරග පිටියද සිද්වෙන බව සඳහන් වෙයි.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
