ඇය මොරීන් හින්ගර්ට්
1955 වසරේදී "මිස් යුනිවර්ස්" තරගයේදී ඇය දෙවැනි ස්ථානය දිනාගත්තේ මුළු ලෝකයේම අවධානය ශ්රී ලංකාවට ලබා දෙමින්.
1955 මිස් සිලෝන් ලෙස කිරුළු පැළඳි මොරීන්, මිස් යුනිවර්ස් තරඟයේදී දෙවැනි ස්ථානය දිනාගත් ප්රථම ශ්රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසයට එකතු වෙනවා.
යුනිවර්සල් ස්ටුඩියෝස් සහ 20th කෙන්චරි ෆොක්ස් වැනි දැවැන්ත හොලිවුඩ් චිත්රාගාර සමඟ ගිවිසුම්ගත වෙන්න වරම් ලද නිළියක්. "The King and I" වැනි චිත්රපටවල රඟපාමින් ඇය හොලිවුඩ් සිනමාවට එකතු වුණේ හොලිවුඩ් සිනමාවට එක් වූ ප්රථම ශ්රී ලාංකික නිළිය ලෙස සිනමා ඉතිහාසයට එක් වෙමින් .
අවුරුදු 88ක් ආයු වළඳා, 2025 ජුනි 29 වැනි දා මොරින් කැලිෆෝනියාවේදී ජීවිතයට සමුදුන්නා.
Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026

