චාර්ලීස් එන්ජල්ස්, සෙක්ස් ටේප්, බැඩ් ටිචර් වැනි ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ හොලිවුඩ් සිනමා නිළි කැමරන් ඩියැස් මීට දින කිහිපයකට පෙර දෙවැනි වතාවටත් මවක් වූ බව වාර්තා වෙයි. මෙවර ඇය උපත දි ඇත්තේ පිරිමි දරුවෙකුට වීම විශේෂත්වයකි.
2015 වසරේදී ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායකයෙකු මෙන්ම වාදන ශිල්පියෙකු වූ බෙන්ජී මාදන් සමගින් විවාහ වූ කැමරන් පළමු වතාවට මවක් වූයේ 2019 වසරේ දෙසැම්බර් මාසයේදීය. එහිදි ඇය ගැහැණු දරුවෙකුට උපත දී තිබුණි. කැමරන් දෙවැනි දරුවා බිහි කරන විට ඇයට වයස අවුරුදු 51ක් වී තිබිම විශේෂත්වයකි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
