ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ දිෂා පටානි මේ වනවිට ඇමෙරිකානු ටෙලි කතාමාලවකට සම්බන්ධ වී සිටින බව සඳහන් වෙයි. ක්‍රියාදාම දර්ශන ඇතුලත් වෙබ් කතා මාලාවක් වන මෙහි දිෂා සමගින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් තරුවක් වන ටයර්ස් ගිබ්සන්ද රංගනයෙන් දායක වෙයි.
දිෂා මිට පෙර ජැකි චැන්ගේ යෝගා කංග්ෆු චිත්‍රපටයේද රංගනයෙන් දායක වූ අතර, එය ඉතා ඉහළ ජනප්‍රියත්වයක්ද හිමි කරගනු ලැබිය. මේ වනවිට මෙහි රූපගත කිරිම් කටයුතු සඳහා දිෂා මොක්සිවෝ රැඳි සිටින බව සඳහන් වෙයි.

Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
