
අයිශ්වර්යා රායි ගැන හුගාක් අය කියපු කතාව තමයි එයා අභිෂේක් බච්චන්ගෙන් දික්කසාද වෙච්ච කතාව.
ඒ වගේම එයාගෙ නැන්දම්මත් එක්ක ඇතිවෙච්ච ප්රශ්න.එයාගෙ නැන්දම්මා කියන්නෙත් ලෝකයම දන්න චරිතයක්.
ඇය තමයි ජයා බච්චන්.ඇත්තටම ජයා කියන්නෙ වැඩිය හිනා වෙන්නෙ නැති කතා කරන්නෙ නැති ටිකක් ආඩම්බරකාර කෙනෙක්.
හැබැයි ඇත්ත කතාව මේ නැන්දම්මා ලේලි ප්රශ්න ඇත්ත වුණත් අයිශ්චර්යා දික්කසාද වෙලා නම් නෑ.
මෑතකදී ඇය ගැන ආයෙත් කතා වුණේ ප්රංශයේ කෑන්ස් සිනමා සම්මාන උළෙල නිසා.
තනි සුදු ඇඳගෙන ආව ඇය හුගාක් කතා බහට ලක්වුණේ ඇයගෙ ඇස් දෙක නිසා....
නිල් ඇස් ඇති ඉන්දියානු රූමතිය විදිහටයි ඇය හැඳින්වූයේ............



Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
