මිස් ඇන්ඩ් මිසිස් මාහි චිත්‍රපටයේ සාර්ථකත්වය මත මේ වසරේ කතාබහට ලක්වූ සුරූපි යොවුන් බොලිවුඩ් සිනමා නිළි ජාන්වී කපූර් මීට දින කිහිපයකට පෙර අලුත්ම තාලේ මෝටර් රථයක් මිළඳිගත් බව සඳහන් වෙයි. ඒ Toyota Lexus LM350H වර්ගයේ මෝටර් රථයකි. මෙම මෝටර් රථය වර්තමානයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 225ක් බව සඳහන් වෙයි.
ජාන්වි සතුව ඉහළ වටිනාකමින් යුත් මෝටර් රථ 6ක් තිබෙන අතර, ඉන් වැඩිම වටිනාකමක් සහිත මෝටර් රථය මෙය බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ජාන්වි පවසන්නේ තමන් Toyota Lexus LM350H මෝටර් රථය මිළඳි ගනු ලැබුවේ මාස 15කට පසුව බවයි. එමෙන්ම ඇයට මිස් ඇන්ඩ් මිසිස් මාහි චිත්‍රපටයේ කරන ලද ගෙවීම හරහා මෙය මිළඳිගත් බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
