සල්මාන්, ජැකලීන් රඟපෑ කික් චිත්‍රපටය ඇතුළ ජනප්‍රිය චිත්‍රපට රාශියකම රඟපැ රන්දිප් හූඩාට මේ වනවිට හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ලැබි ඇත. මීට පෙරද අවස්ථා කිහිපයකම ඔහු හොලිවුඩ් චිත්‍රපටවල රඟපා තිබීමද විශේෂත්වයකි.
රන්දිප්ට ලැබි ඇති චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන්නක් වන අතර, එහි ඔහු සමගින් සුපිරි මල්ලවපොර ශූර ජෝන් සීනාද රංගනයෙන් දායක වෙයි. සෑම් හාර්ග්‍රේව් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වන විට ආරම්භ වි ඇති බව සඳහන් වෙයි.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
