ජනප්‍රිය සිනමා නළු ෂාහිඩ් කපූර්ගේ සහෝදරයෙක් වන ඉෂාන් කට්ටර් රංගනයෙන් දායක වන ද පෆෙක්ට් කපල් ඇමෙරිකානු කතා මාලාව මේ වනවිට ප්‍රදර්ශනය වෙමින් පවති. සුපිරි හොලිවුඩ් සිනමා නිළි නිකොලි කිඩ්මන් (ටොම් කෘස්ගේ පළමු බිරිඳ) මෙම කතා මාලාව නිෂ්පාදනය කර තිබෙන අතර, ඇය මෙහි ප්‍රධාන චරිතයටද පණ පොවයි.
ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති මෙම කතා මාලාව කොටස් අටකින් සමන්විතය. මීට දින කිහිපයකට පෙර මෙම කතා මාලාව එළිදැක්විමේ උත්සවයට ඉෂාන්ද එක්වූ අතර, ඔහු පවසන්නේ ද පෆේක්ට් කපල් ටෙලි කතා මාලාව තමන් දායක වූ විශිෂ්ට ගනයේ කලා නිර්මාණයක් බවය.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
