තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත ජෝකර් දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගාගා පසුගිය පැරිස් ඔලිම්පික් තරගාවලිය අතරතුරදී තම විවාහ ගිවිස ගැනීම සිදු කළ බව මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.
ඇය මේ වන විට විවාහ ගිවිස ගෙන ඇත්තේ මයිකල් පොලන්ස්කි සමගය. ලේඩි ගාගා පවසන්නේ මයිකල් තමාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ අප්‍රේල් පළමුවැනිදා වන අතර, මෝඩයාගේ දවස නිසාවෙන් ඇය මුලින් එය විහිළුවක් බව සිතා මයිකල් පොලන්ස්කිට බැණ වැදුණ බවද පවසා තිබුණි.


Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
