මාස ගණනාවක් තිස්සේ සිය සැමියා වූ විරාත් කෝලි මෙන්ම වාමිකා හා ආකායි දරුවන් සමග සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා එංගලන්තයේ ලන්ඩන් නුවර කාලය ගෙවමින් සිටියහ. මීට දින කිහිපයකට පෙර ඇය නැවතත් ඉන්දීයාවේ මුම්බායි හි සිය නිවසට පැමිණි බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, අනුෂ්කා සිය දරුවන් දෙදෙනා සමග පමණක් මුම්බායි ගුවන් තොටුපොලේදී දකින්නට ලැබීම බොහෝ දෙනෙකුට කුතුහලය නැගුණ ප්‍රශ්නයක් විය. මාධ්‍යවේදීන් කිහිප වරක් විරාත් ගැන අනුෂ්කාගෙන් විමසු නමුදු ඇය ඊට පිළිතුරු නොදෙමින් මුම්බායි ගුවන් තොටුපොලේ නවතා තිබු සිය මෝටර් රථයට නැගි ඉන් පිටවූ බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
