ඔක්තෝම්බර් 24 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත මාවල් සුපිරි චිත්‍රපටයක් වූ වෙනම් චිත්‍රපටයේ නම වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව වෙනම් තුන්වැනි චිත්‍රපටයේ නම වෙනම් ද ලාස්ට් ඩාන්ස් ලෙස නම් කර ඇත.
මෙය වෙනම් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය ලෙසද නම් කර තිබෙන අතර, චිත්‍රපටයට තවත් මාවල් සුපිරි චරිත කිහිපයක්ද එක්වීමට නියමිතව ඇති බවට තොරතුරු ලැබේ. එමෙන්ම ස්පයිඩර් මෑන් ලෙස ටොම් හෝලන්ඩ්ද වෙනම් තුන්වැන්නෙහි දර්ශන කිහිපයක් සඳහා එකතු වි තිබීම විශේෂත්වයකි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
