සාමාන්‍යයෙන් තරුණියන් ඔවුන්ගේ අත් අලංකාර කරගන්න හෙනා ඇසුරෙන් නොයෙක් රටා මවන එක සුලබ සිද්ධියක්. මේ පෙන්නන්න යන්නෙ එයට කදිමට ගැලපෙන රටා කිහිපයක්.
රචින්ත ජයවර්ධන