නොදකින දේ

  • 18-01-2023
  • Views 861

ඇතැම්විට අපි අපේ පෙණුම වඩාත්ම ගැලපෙන්නෙ කොයිවිදියටද කියන එක තාම නොදැක ඇති. ඒකට අලුත් අත්හදාබැලීම් කරන එකත් වැදගත්. මේ පෙන්වන්න යන්නෙ පෙණුමේ විශාල වෙනසක් කරන ට්‍රාන්ස්ෆොමේෂන් එකක් ගැන කතාවක්.

රචින්ත ජයවර්ධන