ඇලිගේටරයෙක් ගොඩ ඉඳන් ගැහෙන මාළුවෙක්ව කන්න එන බව පෙනෙන වීඩියෝවක් මේ. ඒත් ඇත්තටම ඒ ඇලිගේටරයාගේ ගොදුර මාළුවා නොවන බව ඔබට මේ වීඩියෝව නැරඹුවාම වැටහේවි.
රචින්ත ජයවර්ධන