අපි මේ දවස්වල යම් සීතලක් අත්වින්දට ඇත්තටම රස්නෙ රටක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ කෙටි වීඩියෝව පෙන්වන්නෙ ඒ වගේ රස්නෙ කාලයකදිත් කරන්න පුළුවන් නොවරදින පෙනුමේ වෙනස්කම් කීපයක්.
රචින්ත ජයවර්ධන