අපි බොහෝ වෙලාවට නිවසේ වැඩ කටයුත්තක් වෙනුවෙන් පිටස්තරයෙකුගේ සහාය පතනවා නම් ඒ අතරින් ප්රමුඛ දෙයක් විදියට වඩු වැඩ හඳුන්වන්න පුළුවන්. මේ කියන්නෙ ඒ දේවල් අපිටම කරගන්න පුළුවන් විදියක්.
රචින්ත ජයවර්ධන