හරි විදිය

  • 11-01-2023
  • Views 1235

හරි විදියට මේකප් කරන්නෙ කොහොමද? හරි විදිය විතරක්ම නෙමෙයි. මේ කියන්නෙ හොඳ විදිය ගැන. ඒ වගේම ඉක්මන් විදිය ගැන. ඒ වගේම පහසු විදිය ගැන. ඒ වගේම වියදම් අඩු විදි ගැන. අත්හදා බලන්න.

රචින්ත ජයවර්ධන